4.9/5
( 577+ reviews)
Features Pali - Sinhala Dictionary
ත්‍රිපිටකය, දහම් පොත පත සහ ධර්ම දේශනා වලදී හමුවන පාලි වචන වල සිංහල තේරුම් පහසුවෙන් සොයාගන්නට මේ හරහා ඔබට හැකිය.
සිංහල අකුරු හෝ ඉංග්‍රීසි අකුරු යොදාගෙන අවශ්‍ය පාලි වචනය ඇතුලත් කල හැකිය.
දැනට භාවිතා වන සුමංගල සහ බුද්ධදත්ත ශබ්දකෝෂ පොත් දෙකේම සියලු වචන - මුළු වචන 42000 ක් පමණ - මෙහි ඇතුලත් කර ඇත.Please give us a 5-star rating to support our efforts.සියලු දෙනාට ජරාවක් මරණයක් නැති නිර්වාන ධාතුව සාක්ෂාත් වේවා.
💬
24/7 Support
Our dedicated support team is always ready to help you.
Screenshots
See the Pali - Sinhala Dictionary in Action
Get the App Today
Download on Google Play
Available for Android 8.0 and above